Published • loading... • Updated
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ මේ
Summary by NewsNow
1 Articles
1 Articles
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ මේ
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැකකෙරෙන බහුදින ධිවර යාත්‍රාවක් දකුණු මුහුදේ දී සොයා ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි. එහි සිටි ධිවරයින් 5දෙනෙකු ද සිය භාරයට ගත්බව නාවික හමුදාව පැවසීය. ජාත්‍යන්තර මුහුදු සීමාවේදී මෙම වැටලීම සිදුකර තිබෙන අතර, එම යාත්‍රාව සහ ධීවරයින් පිරිස ගාලු වරායට රැගෙන එමින් පවතින බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය. The post මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේ මේ appeared first on News…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium