කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකලිකව වසා දැමේ.
2 Articles
2 Articles
ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් අත්හිටුවයි
උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය කුවේට් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා තිබේ. මේ වනවිට කලාපය තුළ පවතින යුධ මේ තත්ත්වය සැලකිල්ලටගෙන එය සමනය වනතෙක් මෙම පියවර ගත් බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි. ඉරානට එල්ල වූ ඇමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් කුවේටය, බහරේනය සහ ජෝර්දානය යන රටවල පිහිටි ඇමෙරිකානු හමුදා මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් දැවැන්ත ප්‍රතිප්‍රහාර මාලාව…
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තාවකලිකව වසා දැමේ.
කුවේට් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් යානා ගමන් වාර තාවකාලිකව නතර කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. ඒ ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙනි. ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු නැවතීම නිසා කුවේට්හි නිල ගුවන් සේවය වන ‘කුවේට් එයාවේස්’ මඟින් ඔවුන්ගේ බොහෝ ගුවන්ගමන් වෙනත් වේලාවන් වෙත වෙනස් කර ඇති බව සඳහන් වෙයි. මේ හේතුවෙන් ගුවන් මගීන්ට තම ගුවන් ගමන්වල නවතම තත්ත්වය පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ගුවන් සමාගම දැනුම් දී තිබේ. The post කුවේට් ජාත්…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium