Skip to main content
See every side of every news story
Published • loading... • Updated

හූති සටන්කාමීන් සෞදි ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි !

Summary
යේමනයේ හූති සටන්කාමීන් විසින් සෞදි අරාබියට අයත් F-15 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානයක් සඳහා ප්‍රහාර එල්ලකොට විනාශ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. යානය බිම හෙළන ආකාරය සහ එහි සුන්බුන් ගිනි ගන්නා අයුරු දැක්වෙන මිනිත්තු හතරක වීඩියෝ පටයක් නිකුත් කර තිබෙන අතර විදෙස් මාධ්‍ය විසිය එය වාර්තා කර තිබේ. යේමනයේ මාරිබ් පළාතේ ගුවන් සීමාවේදී මෙම ජෙට් යානය හූතිවරුන් විසින් ප්‍රහාරයකට ලක්කර ඇති අතර සවුදි ප්‍රහාරක යානය සිය සතුරු මෙහෙයුම් වල නිරතව සිටියදී දේශීයව නිෂ්පාදිත මිසයිලයක් භාවිතා කරමින් බිම හෙලූ බව හූති හමුදා ප්‍රකාශක යහියා සාරී සඳහන් කර සිටින බවද වාර්තා කර ඇත. මෙම ජෙට් යානය බිම හෙළීමේ පුවත සහ වීඩියෝ දර්ශනවල සත්‍යතාව සම්බන්ධයෙන් සෞදි අරාබි බලධාරීන් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබේ The post හූති සටන්කාමීන් සෞදි ප්‍රහාරක ජෙට් යානයක් බිම හෙළයි ! appeared first on Newshub.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

newshub.lk broke the news on Thursday, September 17, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal