Skip to main content
See every side of every news story
Published loading...Updated

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව යළි අද කැඳවයි

Summary
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (08) සවස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව ඇත රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම නඩුව ගොනුකර තිබේ. පසුගිය 29 වෙනිදා මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කල්මැරීමකින් තොරව කඩිනමින් අවසන් කර අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර කරනු ලැබීය. ඒ අනුව සිද්ධියට අදාළ සැකකරුවන්ට ප්‍රමාණවත් කරුණු තිබේ නම් කඩිනමින් අධි චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහිදි නියෝග කළේය. The post හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව ගොනුකර ඇති නඩුව යළි අද කැඳවයි appeared first on Newshub.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

newshub.lk broke the news on Wednesday, July 8, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal