විද්‍යා ඝාතනයට මරණ දඬුවම නියම වූ අයෙක් දිවි නසා ගනී !
2 Articles
2 Articles
විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවෙකු යාපනය බන්ධනාගාරයේදී සියදිවි නසා ගනී.
සිවලෝගනාදන් විද්‍යා දැරිය දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවෙකු යාපනය බන්ධනාගාරයේ අත්අඩංගුවේ සිටියදී සියදිවි නසාගැනීමෙන් මිය ගොස් ඇති බව බන්ධනාගාර බලධාරීන් පැවසීය. මියගිය පුද්ගලයා 46 හැවිරිදි පූබාලන් ජයකුමාර් ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු රටම කම්පනයට පත් කළ 2015 කුරිරු අපරාධයට සම්බන්ධ බවට චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි. මෙම සිදුවීම ඊයේ රාත්‍රියේ බන්ධනාගාර පරිශ්‍රය තුළ සිදුවී ඇති බව වාර්තා වේ. මෙම මස මුලදී, ශ්‍ර…
විද්‍යා ඝාතනයට මරණ දඬුවම නියම වූ අයෙක් දිවි නසා ගනී !
2015 වර්ෂයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ සිවලෝගනාදන් විද්‍යා නම් දැරිය දූෂණය කර මරා දැමීමේ චෝදනාව සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වී රක්ෂිත බන්ධනාගාර ගතව සිටි වරදකරුවෙකු සියදිවි නසාගෙන ඇතැයි වාර්තා වේ. යාපනය බන්ධනාගාරයේ රඳවා සිටී පූබාලසිංහම් ජෙයකුමාර් නම් 46 හැවිරිදි අයෙකු මෙලෙස සියදිවි නසාගෙන ඇති අතර ඔහු ඊයේ (24) රාත්‍රියේ සියදිවි නසාගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ස…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium