ඉන්දීය අගමැති සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටව යයි
2 Articles
2 Articles
ඉන්දීය අගමැති සංචාරය නිම කරමින් දිවයිනෙන් පිටව යයි
NEWSNOW | – දෙදින නිල සංචාරය නිමා කරමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පෙර දිවයිනෙන් පිටව යයි. අද පස්වරුවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාදපුරම් දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දුම්රිය පාලමක් විවෘත කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහභාගී වීමට නියමිතය. ඒ සඳහා මෝදි මහතා අනුරාධපුර සංචාරය නිම කිරීමෙන් අනතුරුව තමිල්නාඩුව බලා පිටත්ව ගියේය. සිය පිටත්වීම වෙනුවෙන් සිය X ගිණුමේ සටනක් යොමු කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබේ. එහි සඳහන්ව ඇත්තේ තමාගේ ස…
ඉන්දීය අගමැති අනුරාධපුරයට පැමිණෙයි
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මීට සුළු මොහොතකට පෙර අනුරාධපුර පූජා නගරයට පැමිණ තිබෙනවා. ඒ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳපුදාගැනීම සඳහායි. තුන්දින සංචාරයක් සදහා ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා පෙරේදා දිවයිනට පැමිණියා. ඔහු පිළි ගැනීමේ නිල උත්සවය ඊයේ (05) පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරීශ්‍රයේදීයි. The post ඉන්දීය අගමැති අනුරාධපුරයට පැමිණෙයි appeared first on ITN News.
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
To view factuality data please Upgrade to Premium
Ownership
To view ownership data please Upgrade to Vantage