Published • loading... • Updated
දිස්ත්‍රික්ක දෙකකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්
Summary by NewsNow
1 Articles
1 Articles
දිස්ත්‍රික්ක දෙකකට නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත්
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබේ. එම ආයතනය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) පෙරවරු 08.00 සිට හෙට (22) පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක බවය. ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබේ. මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ …
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium