ඊශ්‍රායලයේ මිලේච්චත්වයට එරෙහිව මීගමුවේ විරෝධතාවයක්
2 Articles
2 Articles
ජනපති දළදා වහන්සේ වන්දනාවට පැමිණෙයි
වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට එක් වුණා. ඉන් අනතුරුව දළදා වහන්සේ වැද පුදා ගැනීමට ජනාධිපතිවරයා එක් වුණා. මෙම අවස්ථාවට රාජ්ය තාන්ත්රිකයින් විශාල පිරිසක් ද එක්වී සිටියා. පසුව මහජනතාව සඳහා සිරි දළදා වන්දනාව ආරම්භ කළා.
ඊශ්‍රායලයේ මිලේච්චත්වයට එරෙහිව මීගමුවේ විරෝධතාවයක්
NEWSNOW | – ඊශ්‍රායලය විසින් තවදුරටත් පලස්තීනයට එල්ල කරන අමානුෂික ප්‍රහාර හෙළා දකිමින් අද (18) මීගමුව තෙල්වත්ත මංසන්ධියේදී මහජනතාව විරෝධතාවයක පැවැත්වුණි. කුරුසයේ ඇණ ගසා දැමු ජේසුස් වහන්සේ විඳි වේදනාව අනුස්මරණය කෙරෙන මහ සිකුරාදා වන අද දිනයේ ‘මහ සිකුරාදා අර්’ථවත් කරමු’ යන තේමාව යටතේ ‘කිතුසර’ සංවිධානය විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි. එහිදී පලස්තීන ජනතාවට සහය පළ කරමින් සහ ඊශ්‍රායල සිදු කරන ආක්‍රමණයට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වුණි. කතෝලික සහ…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
To view factuality data please Upgrade to Premium
Ownership
To view ownership data please Upgrade to Vantage