උතුරු ඉන්දියාවේ භූකම්පන තත්ත්වයක්
Summary by NewsNow
1 Articles
1 Articles
All
Left
Center
Right
උතුරු ඉන්දියාවේ භූකම්පන තත්ත්වයක්
NEWSNOW | – උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ අද (10) භූ කම්පන ත්වවයයය උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හටගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, එය නව දිල්ලි අගනුවර සහ අවට ප්‍රදේශයන්ට දැනී ඇති බවය. පොළොව මට්ටමේ සිට කිලෝමීටර 10ක පමණ ගැඹුරකින් හටගත් මෙම භූකම්පනයෙන් වූ හානිය පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා වී නැත. The post උතුරු ඉන්දියාවේ භූකම්පන තත්ත්වයක් appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium