ගසා තීරයේ වෛද්‍යවරුන් ඝාතනය කිරීම ගැන රතු කුරුස සංවිධානයේ අප්‍රසාදය
1 Articles
1 Articles
ගසා තීරයේ වෛද්‍යවරුන් ඝාතනය කිරීම ගැන රතු කුරුස සංවිධානයේ අප්‍රසාදය
ගාසා තීරයේ වෛද්‍යවරුන් අට දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් රතු කුරුස සංවිධානය අප්‍රසාදය පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දකුණු ගාසා තීරයේ රෆා හි රාජකාරියේ යෙදී සිටියදී මෙම වෛද්‍යවරුන් අට දෙනා ඝාතනයට ලක්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. පසුගිය 23 වනදා අල්-හෂාෂින් හි පුද්ගලයින් නව දෙනෙකු රැගත් ගිලන් රථ පෙළකට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. […] The post ගසා තීරයේ වෛද්‍යවරුන් ඝාතනය කිරීම ගැන රතු කුරුස සංවිධානයේ අප්‍රසාදය appeared first on ITN News.
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
To view factuality data please Upgrade to Premium
Ownership
To view ownership data please Upgrade to Vantage