Published • loading... • Updated
ඉන්දීයාවේ රෝහලක ඇති වූ ගින්නකින් 8 දෙනෙක් මරුට
Summary by NewsNow
1 Articles
1 Articles
ඉන්දීයාවේ රෝහලක ඇති වූ ගින්නකින් 8 දෙනෙක් මරුට
NEWSNOW| – ඉන්දියාවේ ජායිපූර්හි රෝහලක ඇති වූ ගින්නකින් රෝගීන් අට දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් අට දෙනෙකු මෙලෙස මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අදාළ රෝහලේ ගබඩාවක මෙම ගින්න හටගෙන ඇත. විදුලි පරිපථයක සිදු වූ කාන්දුවීමක් ගින්නට හේතු වී ී ඝ බව වාර්තා වේ. The post ඉන්දීයාවේ රෝහලක ඇති වූ ගින්නකින් 8 දෙනෙක් මරුට appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium