දුම්රිය අද මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්'ජනයක
Summary by NewsNow
1 Articles
1 Articles
All
Left
Center
Right
දුම්රිය අද මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්'ජනයක
NEWSNOW | – අද (19) මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්’ජනයක නිරත වන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමය පවසයි. ඒ උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි. එම ඉල්ලීම් සම්බන්ධයෙන් අද පෙරවරුවේ දුම්රිය බලධාරින් සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය. අනතුරුව ඉදිරි ක්‍රියාමාර්’ග තීරණය කරන බව එම සංගමයේ ලේකම් කේ.ඩි.දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේය. The post දුම්රිය අද මධ්‍යම රාත්‍රී සිට පැය 48ක සංකේත වැඩවර්’ජනයක appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium