Published 3 days ago • loading... • Updated 3 days ago
මුද්‍රණ ප්‍රමාදයක් හේතුවෙන් දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල් යයි.
Summary
1 Articles
1 Articles
මුද්‍රණ ප්‍රමාදයක් හේතුවෙන් දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයේ අදට නියමිත විෂය කල් යයි.
දකුණු පළාතේ පාසල්වල දෙවන වාර විභාගයට අදාළව අද (22) දින පැවැත්වීමට නියමිතව තිබූ 9 ශ්‍රේණියේ භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය ප්‍රශ්නපත්‍රය නොපැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව අදට නියමිත විෂය ජුලි මස 24 වන දින පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම්දී ඇත. ප්‍රශ්නපත්‍රය මුද්‍රණයේ දී ඇති වූ ප්‍රමාදයක් හේතුවෙන් මේ වනතුරු ප්‍රශ්නපත්‍රය කොට්ඨාස කාර්යාල වෙත යොමු නොවීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ. මේ සම්බන්ධයෙන් කලාපයේ සියලුම විදුහල්පතිව…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium