Skip to main content
See every side of every news story
Published • loading... • Updated

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ඥාතියෙක් මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

Summary
මුදල් වංචාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ඥාතියකු කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන අංශය මගින් අද (11) සවස අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය දා පැවැති රජයේ වාහන වෙන්දේසියකින් වාහනයක් ලබා දෙන බව පවසා කෑගල්ල, හමුදුගල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් වංචනික ලෙස ලබා ගැනීමේ චෝදනාව මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ බිරිඳගේ නැගණියගේ ස්වාමිපුරුෂයා බව පොලිසිය පවසයි. සැකකරු පැල්ලන්දෙනිය ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු ලබාගත් මුදල හෝ වෙන්දේසි වාහනය තමන් වෙත නොලැබීම හේතුවෙන් අදාල ව්‍යාපාරිකයා කෑගල්ල පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු සිදුකළ විමර්ශනයකට අදාළව ඇමති ඥාතියා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු හෙට (12) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් නිලධාරියෙක් පැවසීය. The post ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ඥාතියෙක් මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට appeared first on Newshub.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

newshub.lk broke the news on Tuesday, August 11, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal