Published 3 days ago • loading... • Updated 3 days ago
දෙවිනුවර දේවාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක්
Summary
1 Articles
1 Articles
දෙවිනුවර දේවාලය අසල නිවසකට වෙඩි ප්‍රහාරයක්
දෙවුන්දර දෙවිනුවර දේවාලය අසල පිහිටි නිවසකට කිසියම් පිරිසක් අද (22) අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබේ. මෝටර්රථයකින් පැමිණි පිරිසක් විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලිසිය පවසයි. ධීවර කටයුතුවල නිරත පුද්ගලයෙකුගේ නිවසකට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති අතර ඉන් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. දෙවිනුවර දේවාලයේ පැවත්වීමට නියමිත පෙරහරේ ගමන් ගන්නා කාවඩි නර්තන කණ්ඩායම් අතර පවත…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium