අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ෆින්ලන්ත අත්දැකීම - Colombo Telegraph
Summary by Colombo Telegraph
1 Articles
1 Articles
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ: ෆින්ලන්ත අත්දැකීම - Colombo Telegraph
විජයානන්ද ජයවීර – විජයානන්ද ජයවීර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වැදගත් සමාජ කතිකාවක් ඇති කිරීමේ දී දැනුවත් පුරවැසි සහභාගීත්වයක් ඇති කිරීමට නම් දියුණු රටවල ඇති අධ්‍යාපන ක්‍රම පිළිබඳ මූලික දැනුමක් පුරවැසියන් සමග බෙදා හදා ගැනීම අවශ්‍යය. මේ සටහනේ අරමුණ විශිෂ්ට අධ්‍යාපන ක්‍රමයක් ඇති රටක් ලෙස සැලකෙන ෆින්ලන්තයේ උසස් අධ්‍යාපනය සඳහා සිසු දරුව්න් සූදානම් කිරීමට ද්විතීයික මට්ටමේ ඉහළ ශ්‍රේණි වල විෂය මාලා සැලසුම් කර ඇති ආකාරය සහ ඊට පදනම් වී ඇති දැක්ම කෙබඳු ද ය…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium