Published 1 day ago • loading... • Updated 1 day ago
ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගාවලිය අද සිට...
Summary by ThePapare.com
1 Articles
1 Articles
ශ්‍රී ලංකා - එංගලන්ත එක්දින තරගාවලිය අද සිට...
එංගලන්තයේ තරග සංචාරයකට එක් ව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර තරගාවලිය අද (22) සිට ආරම්භ වීමට නියමිතයි. එක්දින ජාත්‍යන්තර තරග කාලසටහන 1 වැනි එක්දින ජාත්‍යන්තර තරගය : සැප්තැම්බර් 22 වැනිදා (දිවා/රාත්‍රී), Chester-le-Street හී Riverside ක්‍රීඩාංගණයේ දී. 2 වැනි එක්දින ජාත්‍යන්තර තරගය : සැප්තැම්බර් 24 වැනිදා (දිවා/රාත්‍රී) Leeds හී Headingley ක්‍රීඩාංගණයේ දී. […]
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium






