සරත් ෆොන්සේකා මහතා සුරේෂ් සලේ ගැන කිව්වා කතාව.
3 Articles
3 Articles
සලේ වෙනුවෙන් කළ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් පැවැත් වූ සත්‍යග්‍රහය තාවකාලිකව අවසන් කිරීමට තීරණය කර තිබේ. පසුගිය (08) වනදා කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී මෙම සත්‍යග්‍රහය සංවිධානය කළේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් විසිනි. එමෙන්ම රඳවාගෙන ප්‍රශ්න කෙරෙන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, සුරේෂ් සලේ මහතා අත්අඩංගුවේදී වද හිංසාවලට භාජනය වී තිබේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳ…
හංසිමා ගෙන් 2 වැනි තරගයට අර්ධ ශතකයක්
10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ 2 වැනි පුහුණු තරගය ද ජයග්‍රහණය කරමින් අවසන් කිරීමට සමත් වෙනවා. ඊයේ (10) Derby හි දී පැවැති නෙදර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැති තරගයේ දී ඔවුන් කඩුලු 7ක ජයග්‍රහණයක් වාර්තා කරනවා. කාසියේ වාසිය ජයග්‍රහණය කරමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි නෙදර්ලන්ත ක්‍රීඩිකාවෝ කඩුලු 6ක් දැවී ලකුණු 143ක් ලබා ගන්නා ලද අතර එම ඉලක්කය ඉනිමේ තවත් පන…
සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම නියෝගය අද
සුරේෂ් සලේ මහතාගේ වෛද්‍ය වාර්තාවක් ලබා ගැනීමට නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳ නියෝගය අද (10) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා පසුගියදා නීතිපතිවරයා විසින් කළ ඉල්ලීමක් කළේය. සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝස…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium
