Published • loading... • Updated
එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති දිවයිනට.
Summary by NewsNow
1 Articles
1 Articles
එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති දිවයිනට.
එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති රිචඩ් විලියම් තොම්සන් ( Richard William Thompson ) මහතා සති 02 ක නිල සංචාරයක් සදහා අද (24) උදෑසන දිවයිනට පැමිණ තිබේ. ඔහු ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔහු පිළිගැනීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කෙරුණි. The post එංගලන්ත ක්‍රිකට් පාළක මණ්ඩලයේ සභාපති දිවයිනට. appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium