Skip to main content

We've updated our Privacy Policy. Questions? Email us any time at privacy@ground.news

Published loading...Updated

හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ ඉරානය අතර මතභේදාත්මක ප්‍රකාශ

Summary
හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය ඇමෙරිකාවට බව ට්‍රම්ප් කියයි ඉරානය සමඟ පවතින යුදමය තත්ත්වය උත්සන්න වීමත් සමඟ හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) හරහා සිදු කෙරෙන නෞකා ගමනාගමනය අවම මට්ටමකට පහත වැටී තිබියදී පවා එම සූක්ෂ්ම සහ උපායමාර්ගික මුහුදු මාර්ගයේ “සම්පූර්ණ පාලනය” ඇමෙරිකා එක්සත් ජනපදය සතු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ප්‍රකාශ කර තිබේ. ඉරානයෙන් දැඩි ප්‍රතිචාරයක් කෙසේ වෙතත්, ටෙහෙරාන් පාලනය එම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ තමන් ඉදිරිපත් කළ සියලු ඉල්ලීම් ඉටු වන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තබන බවත්, ඇමෙරිකානු බලපෑම් හමුවේ දිගටම ප්‍රතිරෝධය දක්වන බවත්ය. සේවා විරාම මැද ඊශ්‍රායලයෙන් ප්‍රහාර මේ අතර, ගාසා තීරය සහ ලෙබනනය තුළ නිල වශයෙන් “සේවා විරාමයන්” ක්‍රියාත්මකව පැවතුණද, ඊශ්‍රායල හමුදාව විසින් සතියකට වැඩි කාලයකට පසු ගාසා තීරයට ප්‍රථම වරට ගුවන් ප්‍රහාර එල්ල කර ඇත. එමෙන්ම දකුණු ලෙබනන් ප්‍රදේශයේද බෝම්බ හෙලීම් සහ ගොඩනැගිලි විනාශ කිරීමේ මෙහෙයුම් ඊශ්‍රායල හමුදාව විසින් තවදුරටත් සිදුකරමින් පවතින බව වාර්තා වේ.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

NewsNow broke the news on Thursday, August 13, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal