Published 19 days ago • loading... • Updated 19 days ago
චීනයෙන් තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
Summary
1 Articles
1 Articles
චීනයෙන් තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශයට
චීනය විසින් තවත් පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා සමූහයක් සාර්ථකව අභ්‍යවකාශගත කිරීමට පියවර ගෙන තිබේ. ඊයේ (04) එරට වේලාවෙන් පස්වරු 4:52ට Hainanහි පිහිටි වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් Long March-8A ප්‍රවාහක රොකට්ටුව ආධාරයෙන් මෙම චන්ද්‍රිකා සමූහයේ 23 වන කාණ්ඩය අභ්‍යවකාශය වෙත ගුවන්ගත කෙරිණි. අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව අදාළ චන්ද්‍රිකා නියමිත පරිදි සාර්ථකව කක්ෂගත වූ අතර, ඒ සමඟම සමස්ත මෙහෙයුම පූර්ණ ලෙස සාර්ථක වූ බව ද වාර්තා වේ. The post චීනයෙන් තවත් …
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium





