Skip to main content
See every side of every news story
Published loading...Updated

ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී මහජන දින වැඩසටහනක්

Summary
ආර‍ක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම, දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ගරු අරුන් හේමචන්ද්‍ර මහතාගේ සම-ප්‍රධානත්වයෙන් යුත් මහජන දින වැඩසටහනක් ඊයේ (ජූනි 02) ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. මෙම වැඩසටහන මඟින් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ විශ්‍රාමික රණවිරු ප්‍රජාවට සහ පොදු මහජනතාවට තමන් මුහුණ දෙන ගැටළු, දුක්ගැනවිලි සහ සංවර්ධනයට අදාළ කරුණු සෘජුවම අදාළ බලධාරීන් වෙත ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා විය. මෙම අවස්ථාවේදී, රණවිරුවන් සහ ප්‍රදේශවාසීන් විසින් ඉදිරිපත් කරන ලද විවිධ කරුණු පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා සොයා බැලූ අතර, එම ගැටළු සඳහා කාර්යක්‍ෂම හා කඩිනම් පියවර ගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දුන්නේය. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙන්ම පළාත් පාලන ආයතන නියෝජිතයන් ද එක්ව සිටියහ. The post ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලයේදී මහජන දින වැඩසටහනක් appeared first on NewsNow.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

NewsNow broke the news on Wednesday, June 3, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal