Skip to main content
See every side of every news story
Published loading...Updated

දිස්ත්‍රික්ක හතරක් එක් කුසලානයක්

Summary
National Sales Distributor Premier League 2026 සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය පසුගිය ජූලි මස 18 වන දින දඹුල්ල දෙහිප්පාව ක්‍රීඩාංගණයේ දී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. දඹුල්ල, මාතලේ, නුවරඑළිය සහ …. යන දිස්ත්‍රික්ක නියෝජනය කරමින්, Dialog ආයතනයට සම්බන්ධ ක්‍රීඩකයින් 175 අධික පිරිසක් මෙම තරඟාවලියට සහභාගී විය. මේ එම තරඟාවලියේ සුවිශේෂී අවස්ථා සහ එයට සහභාගී වූ පිරිස සමඟින් The Papare මාධ්‍යවේදීනී සලිනි විතාරන සමඟ සිදු කරන ලද Youth Plus 68 වන දිගහැරුමයි. https://www.youtube.com/watch?v=u2JrCr3aPo8     The post WATCH – දිස්ත්‍රික්ක හතරක් එක් කුසලානයක් | Youth Plus appeared first on ThePapare.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

ThePapare.com broke the news on Monday, July 27, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal