බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්
6 Articles
6 Articles
Matara MC issues warrant for arrest of Basil
The Matara Magistrate’s Court yesterday issued a warrant for the arrest of former Minister Basil Rajapaksa after he failed to appear before court in connection with an ongoing financial crimes case. Matara Chief Magistrate Chaturanga Eranga Dissanayake issued the warrant as the former Minister was absent during proceedings relating to a case filed by the Police Financial Crimes Investigation Division (FCID). The case concerns the purchase of a o…
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක්
නීතිවිරෝධී වත්කම් උපයා ගත් බවට චෝදනා එල්ල වන නඩුවක් සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත නීති විරෝධී ලෙස අරමුදල් උපයා ගත් බවට චෝදනා එල්ල වන නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද (22) හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කළේය. මෙම නඩුව මාතර බ්‍රවුන්ස් හිල් හි ඉඩමක් මිලදී ගැනීම සඳහා රාජපක්ෂ නීති විරෝධී ලෙස උපයා ගත් මුදල් භාවිතා කළ බවට එල්ල…
Arrest warrant issued against Basil Rajapaksa over Brown Hill case
Basil Rajapaksa Former Minister Basil Rajapaksa has been issued an arrest warrant by the Matara Magistrate’s Court after repeatedly failing to appear before court in connection with the Brown Hill land case. The warrant was issued today (May 22) when the case was taken up before Matara Chief Magistrate Chaturanga Eranga Dissanayake. The case was filed by the Police Financial Crimes Investigation Division over the purchase of a one-and-a-half-acr…
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු
අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ( 22) වරෙන්තු නිකුත් කර ඇත. මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීම සඳහා නීතිවිරෝධී ලෙස උපයාගත් මුදල් භාවිත කළායැයි ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. බැසිල් රාජපක්ෂ මහතා මෙම නඩු විභාගය සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට එරෙහිව මෙම වරෙන්තුව නිකුත් කර තිබේ. The post හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට වරෙන්තු appeared first on Newshu…
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium

