Published • loading... • Updated
මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය යළි ඇරඹේ.
Summary by NewsNow
1 Articles
1 Articles
මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය යළි ඇරඹේ.
NEWSNOW | – මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අද(22) සිට යළි ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. පසුගියද ඇතිවූ දිට්වා සුළි කුණාටුව නිසා පොළොන්නරුව සහ මනම්පිටිය අතර ගල්ලෑල්ල ප්‍රදේශයේ මාර්ග කොටසකට හානි සිදුවිය. ඒ හේතුවෙන් මේ දක්වා මඩකලපුව දක්වා දුම්රිය ධාවනය කිරීමට නොහැකි විය. මේ අතර, උතුරු දුම්රිය මාර්ගයේ කන්කසන්තුරය – අනුරාධපුරය අතර දුම්රිය ධාවනය ද, අද යළි ආරම්භ වෙයි. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, යාල්රාණී දුම්රිය එලෙස ධාවනයට එක් කරන බවය…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium