ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් වාන් දමයි
1 Articles
1 Articles
ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් වාන් දමයි
NEWSNOW | – පවතින අධික වැසි හමුවේ වාරිමාර්’ග දෙපාර්’තමේන්තුව මගින් පාලනය වන ප්‍රධාන ජලාශ රැසක 73න් ජලාශ 42ක් අද (12) උදෑසන වන විට වාන් දමමින් පවතින බව වාරිමාර්’ග දෙපාර්තමේන්තුව පවසයි. අම්පාර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 7ක්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 06ක්, බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලාශ 05ක්, පොළොන්නරු දිස්ත්‍රික්කයේ ජලාශ 03ක් සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජලාශ 03ක වශයෙන් මුළු ජලාශ 42ක් වාන් දමමින් පවති. මෙම වාන් දමන ජලාශ අතරින් …
Coverage Details
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
To view factuality data please Upgrade to Premium
Ownership
To view ownership data please Upgrade to Vantage