Published 26 days ago • loading... • Updated 26 days ago
ජපානයේ රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක්.
Summary by NewsNow
1 Articles
1 Articles
ජපානයේ රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක්.
අද (20) ජපානයේ කගෝෂිමා ප්‍රාන්තයේ දකුණු දූපත්වලට රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක් සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි. භූමිකම්පාවෙන් පසුව කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර, සුනාමි අවදානමක් නොමැති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය තහවුරු කර ඇත. මේ අතර, මේ වනතෙක් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත. The post ජපානයේ රිච්ටර් මාපකයේ 5.9ක භූමිකම්පාවක්. appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium