Ven. Ampitiye Sumanarathana Thero arrested
5 Articles
5 Articles
රාජකාරියට බාධා කිරීමේ චෝදනාවට අම්පිටියේ සුමනරතන හිමි රක්ෂිත බන්ධනාගාරයට
මඩකලපුවේ පිහිටි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවට එල්ල වූ චෝදනා මත අත්අඩංගුවට ගත් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් හෙට (08) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළේය. පොලිසිය විසින් උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය ලබා දී ඇත.
Venerable Ampitiya Sumana Ratna Thero has been arrested by the Batticaloa Headquarters Police a short while ago. It is reported that he was arrested in connection with an incident in which he allegedly visited the office of the Geological Survey and Mines Bureau in Batticaloa on the 31st and obstructed the duties of the officers there. Steps have been taken to produce the suspect before the Batticaloa Magistrate's Court.
Venerable Ampitiye Sumanarathana Thero has been arrested by the Batticaloa Police, it is reported. This is in connection with an incident where he allegedly obstructed the duties of officers of the Geological Survey and Mines Bureau in Batticaloa. It is reported that the arrested Ampitiye Sumanarathana Thero is scheduled to be produced before the Batticaloa Magistrate's Court.
Coverage Details
Bias Distribution
- 100% of the sources lean Left
Factuality
To view factuality data please Upgrade to Premium






