Skip to main content
See every side of every news story
Published loading...Updated

හිටපු අමාත්‍ය එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට

Summary
මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායකගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා රුපියල් 27,500,000 ක මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබෙන අතර ඊට අදාලව විමර්ශන නිලධාරින් හඟුරන්කෙත ප්‍රදේශයේදී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (15) දින නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ. The post හිටපු අමාත්‍ය එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට appeared first on Newshub.
DisclaimerThis story is only covered by news sources that have yet to be evaluated by the independent media monitoring agencies we use to assess the quality and reliability of news outlets on our platform. Learn more here.

1 Articles

Think freely.Subscribe and get full access to Ground NewsSubscriptions start at $9.99/yearSubscribe

Bias Distribution

  • There is no tracked Bias information for the sources covering this story.

Factuality Info Icon

To view factuality data please Upgrade to Premium

Ownership

Info Icon

To view ownership data please Upgrade to Vantage

newshub.lk broke the news on Wednesday, July 15, 2026.
Too Big Arrow Icon
Sources are mostly out of (0)
News
Feed Dots Icon
For You
Search Icon
Search
Blindspot LogoBlindspotLocal