බන්ධනාගාර දෙපාර්'තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්වීම භාර දෙයි
Summary by NewsNow
1 Articles
1 Articles
All
Left
Center
Right
බන්ධනාගාර දෙපාර්'තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලා අස්වීම භාර දෙයි
NEWSNOW| – බන්ධනාගාර දෙපාර්’තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වෙයි. ඒ එම දෙපාර්’තමේන්තුවේ වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙතය. ජනාධිපති සමාව අවභාවිතා කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියෙකු නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති තත්ත්වය හමුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස සිය ඉල්ලා අස්වීම භාර දී ඇති බව වාර්’තා වේ. The post බන්ධනාගාර දෙපාර්’තමේන්තු…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium