Published 13 days ago • loading... • Updated 13 days ago
බඹර ප්‍රහාරයකට ලක් වූ පාසල් සිසුන් 50 ක් රෝහල් ගත කරයි
Summary by newshub.lk
1 Articles
1 Articles
බඹර ප්‍රහාරයකට ලක් වූ පාසල් සිසුන් 50 ක් රෝහල් ගත කරයි
ත්‍රිකුණාමලය මාදිවුල්වැව ප්‍රදේශයේදී බඹර ප්‍රහාරයකට ලක් වූ පාසල් සිසුන් 50 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත. ත්‍රිකුණාමලය දිවුල්වැව මහා විද්‍යාලයේ ගොඩනැගිල්ලක තිබූ බඹර වදයක් ඇවිස්සීම හේතුවෙන් මෙලෙස සිසුන් බඹර ප්‍රහාරයට ලක්ව තිබේ. ප්‍රහාරයට ලක් වූ සිසුන් ප්‍රතිකාර සඳහා මහදිවුල්වැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බරපතළ තත්ත්වයේ පසුවූ සිසුවියන් තිදෙනෙකු ත්‍රිකුණාමලය මහා රෝහල වෙත මාරුකර යැවූ බව මහදිවුල්වැව රෝහලේ නිලධාරියෙක් පැවසීය. The post බඹර ප්…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium





