Published • loading... • Updated
කාම්බෝජයේ බස් රථයක් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය යයි.
Summary by NewsNow
1 Articles
1 Articles
කාම්බෝජයේ බස් රථයක් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය යයි.
NEWSNOW |- කාම්බෝජයේ අගනුවර වන ප්නොම් පෙන්හි බස් රථයක් පාලමකින් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය ගොස් තිබේ. මෙම අනතුරින් තවත් 24 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බස් රථයේ සිටි සියලුදෙනා කාම්බෝජ ජාතිකයන් බව ද එරට මාධ්‍ය සඳහන් කරයි. The post කාම්බෝජයේ බස් රථයක් ගඟකට පෙරළී 16 දෙනෙකු මිය යයි. appeared first on NewsNow.
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium