Published • loading... • Updated
දින 10කට අවදානම් තත්ත්වයක්
Summary by NewsNow
1 Articles
1 Articles
දින 10කට අවදානම් තත්ත්වයක්
ඊසාන දිග මෝසම සක්‍රීය වීමත් සමග දිස්ත්‍රික්ක කිහිපයක ජනතාව වෙත නායයාම් රතු නිවේදන නිකුත් කර තිබේ. දෙසැම්බර් 09 සිට 19 දක්වා දින දහය තුළ මෝසම් වර්ෂාව සක්‍රීය වීමත් සමග මෙම තත්ත්වය වර්ධනය විය හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එමෙන් ම, ඉදිරි දින කිහිපයේ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 ඉක්මවූ වැසි ලැබීමට ද ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මහනුවර දිස්ත්‍රික්කය: හතරලියද්ද, යටිනුවර, උඩුදුම්බර, පාතහේවාහැට, මැදදුම්බර, පස්භාග…
Coverage Details
Total News Sources1
Leaning Left0Leaning Right0Center0Last UpdatedBias DistributionNo sources with tracked biases.
Bias Distribution
- There is no tracked Bias information for the sources covering this story.
Factuality
To view factuality data please Upgrade to Premium